නාඳුනන කාන්තා මළ සිරුරක් බෝධියක් අසලකින්..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (28) උදෑසන බෙන්තොට ප්‍රදේශයේ බෝධිය අසළ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.
ඒ බෙන්තොට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ය.
මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 70ක් පමණ වන අයෙක් බවත් ඇයගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නොමති බවත් පොලිසිය පැවසීය.
අදාළ කාන්තාව යාචක කාන්තාවක් බවට පොලිසිය අනුමාන කරන අතර මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |