ඉන්ධන පෝලිමකින් තවත් සංවේදී මරණයක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Aug 03, 2022 03:49 AM GMT
Report

ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයකු මිය යාමේ පුවතක් පුත්තලමෙන් වාර්තා වනවා.

පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි අයෙකු අද (03) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසයි.

මොහු ඉන්ධන ලබා ගැනීම සඳහා සිය ලොරි රථය තුළ රැදී සිටිය දී මියගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join