ඉන්ධන පෝලිමකින් තවත් සංවේදී මරණයක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 25, 2022 01:59 AM GMT
Report

පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.

ඊයේ(24) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ මඩපාත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join