හමුදා සෙබළෙකු අවාසනාවන්ත ලෙස මියගිය සංවේදී පුවතක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
රාජකාරියේ යෙදී සිටිය දී විදුලි රැහැනක් ඇදීමට ගිය හමුදා සෙබළෙකු විදුලි සැර වැදී මියගොස් ඇත.
මට්ටක්කුලිය - කාකදූපත ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා නිල නිවාසවල ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ඔහු 38 හැවිරිදි වත්තල - හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |