ඉන්ධන පෝලිමකින් තවත් සංවේදී මරණයක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 26, 2022 06:54 AM GMT
Report

මාතලේ නගරයේ ඉන්ධනහලක පෝලිමේ සිටි අයෙක් අද(26) ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයා බණ්ඩාරපොල - කිවුල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join