රයිස් කුකරයක් නිසා ජිවිතයක් අහිමි වූ ඛේදනීය පුවතක්..

Sri Lanka
By krishani Jul 30, 2022 03:05 AM GMT
Report

නිවසේ රයිස් කුකරයේ ඇති වූ විදුලි කාන්දුවකින් විදුලි සැර වැදීම හේතුවෙන් මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි අයෙකී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join