මරණයක් අත් වූ පොකුණ.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 26, 2023 05:38 AM GMT
Report

යාපනයේ - ඌර්කාවතුරෛ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ එම ප්‍රදේශයේ ශිව කෝවිල අසල පිහිටි පැරණි පොකුණට ඇද වැටීමෙන් ය.

මියගිය පුද්ගලයා ඊයේ (25) දහවල් පාපැදියකින් ගමන් කරමින් සිටියදී පොකුණට ඇදවැටී ඇති අතර ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා 51 හැවිරිදි අයෙකී.

සිද්ධිය සම්බන්ධයෙන් ඌර්කාවතුරෛ පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join