අකුණු සැර, පුද්ගල ජිවිතයකට ගෙනා සංවේදී ඉරණම.
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ඊයේ (24) බලංගොඩ ගොඩකුඹුර ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
ඔහු වයස අවුරුදු 18 වියේ පසුවන තරුණයෙක් බවට වාර්තා වෙයි.
අකුණු සැර වැදීමෙන් මෙම පුද්ගලයා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මිය ගිය බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |