නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 21, 2023 03:38 AM GMT
Report

පෑලියගොඩ පොලිස් වසමේ කළු පාලම අසල ගඟේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ත් අතර පුද්ගලයෙකු වන අතර ඔහුගේ සිරුර මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.