ඉඩම් ආරවුල ගෙනා හෘදයාබාධය..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 07, 2023 01:04 AM GMT
Report

දකුණු කළුතර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටිය දී හදිසි හෘදයාබාධයකට ලක් වී පුද්ගලයෙකු මරණයට පත් වී තිබෙනවා.

දකුණු කළුතර, සෙනවිරත්න පෙදෙසේ පදිංචි 42 හැවිරිදි අදාල පුද්ගලයා ඉඩම් ආරවුලකට අදාළව ඔහු විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදියි මෙම මරණයට පත්ව ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join