සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගිය පාතාල කල්ලී සාමාජිකයාට වුණ නොසිතූ ඇබැද්දිය..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 09, 2022 09:16 AM GMT
Report

විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

ඒ මෙම පාතාල කල්ලි සාමාජිකයා සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී ගල් වලකින් වැටීමෙනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join