ප්‍රවීණ රංගධරයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)

Sri Lanka
By krishani May 01, 2023 06:50 AM GMT
Report

අද(01) දින ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රඟ පෑ විශිෂ්ඨ රංගධරයෙකි.

ඔහු දශක පහකට අධික කාලයක් රූපවාහිනී කතාමාලා 600 කට අධික සංඛ්‍යාවක රඟපා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


GalleryGalleryGalleryGallery