මවක් සිය දරු දෙදෙනාට වස පොවයි - පස් හැවිරිදි දරුවා ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 02, 2023 02:39 AM GMT
Report

මවක විසින් වස පෙවීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් හැවිරිදි දරුවෙකු මියගොස් ඇත.

ලෝලු‍ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් මෙසේ මියගොස් ඇත්තේ.

සිය දරු දෙදෙනාට වස පොවා මව ද වස පානය කිරීම නිසා ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් පසු වෙයි.

වනවිට ඇය වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අවුරුදු අටක් වයසැති අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join