පාසල් සිසුවෙකු සතුන්ට ඇට වූ අනවසර විදුලි රැහැනක ගැටී ජිවිතක්ෂයට පත් වූ සංවේදී සිදුවීමක්..

Sri Lanka
By krishani Jul 25, 2022 05:07 AM GMT
Report

වැල්ලවාය - කොටවෙහෙරගල ප්‍රදේශයේදී වනසතුන්ට අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී 11 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම සිසුවා අසල්වැසි නිවසකට යාමේදී විදුලි රැහැනක ගැටී අනතුරට ලක්ව රෝහල් ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විදුලි රැහැන ඇටවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.