රටම කම්පා කළ, කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ සිඟිත්තාගේ සිරුර සොයා ගැනේ.. (VIDEO)

Sri Lanka
By krishani Jul 17, 2022 01:43 AM GMT
Report

සීගිරිය – කුඹුක්කඳන්වල ප්‍රදේශයේ දුන්න බිඳුණු වැවේ දියනෑමට ගොස්, කිඹුලෙකුගේ ග්‍රහණයට හසුව අතුරුදන් වූ  7 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර ඊයේ (16) දින සොයා ගැනිණී.

නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් වැවේ අඩි 20කට අධික ගැඹුරු වළක තිබී දරුවාගේ සිරුර සොයා ගත් අතර පෙරේදා (15) උදෑසන සිය මව, පියා සහ 11 හැවිරිදි සහෝදරිය සමග දියනෑමට ගොස් සිටියදීයි මෙම දරුවාව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබුණේ.

විඩියෝ දර්ශන - Live at 8 Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join