මල් කැකුළක් ජලාශයකට වැටී මියගිය සංවේදී පුවතක්.

Sri Lanka Police Accident Water
By krishani May 28, 2023 06:39 AM GMT
Report

රාජාංගනය යාය 04 ප්‍රදේශයේ දී කුඩා දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ රාජාංගනය ජලාශයේ ප්‍රධාන වාරි ඇලට වැටීමෙන් ය.

මියගිය දරුවා වයස අවුරුදු 01 මාස 08 ක් පමණ වූ මලියදේවපුර - තඹුත්තේගම පදිංචි අයෙක් ය.

දරුවා දියේ ගිලී බරපතල තත්ත්වයෙන්  රාජාංගනය රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join