සපත්තු යුවලක් නිසා පාසල් සිසුවෙක් සියදිවි නසාගෙන ..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 25, 2023 07:09 AM GMT
Report

යාපනය - වඩ්ඩුකෝඩ්ඩෙයි බටහිර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වේ.

ඒ ගෙළ වැළලාගෙන ය.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ, වයස අවුරුදු 14ක වයසේ පසුවන අයෙක් ය.

ඒ පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය වන පාවහන් යුගලක් සිය පියා විසින් රැගෙන විත් නොදීම හේතුවෙන් බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය විසින් සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join