සම්මානනීය, ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා ජීවන කතරට සමුදෙයි.. (PHOTOS)
Sri Lanka
By krishani
අද (01) උදෑසන, සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා වයස අවුරුදු 83 ක් වූ අතර 1940 සැප්තැම්බර් 20 නුවර දී උපත ලබා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




