තරුණයින් සිව් දෙනෙකුට සිදු වූ අවාසනාවන්ත ඉරණම.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 22, 2023 02:41 AM GMT
Report

වැල්ලවාය - ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් හතර දෙනෙකු දියේ ගිලී මියගොස් ඇත.

කල්මුනෙ සහ සයින්දමරදු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකත් විසිතුනත් අතර පසුවන තරුණයන් පිරිසක් මෙලෙස මියගොස් ඇත්තේ.

විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් 10 දෙනෙකු එම දිය ඇල්ලේ දිය නෑමට ගොස් ඇත.

ඉන් හතර දෙනෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join