බෝට්ටුවක් පෙරලී යාමෙන් 17ක් ජිවිතක්ෂයට..

Nigeria
By krishani Jul 12, 2022 02:45 AM GMT
krishani

krishani

in ලෝකය
Report

නයිජීරියාවේ - ලාගෝස්හි ජල මාර්ගයක මගී බෝට්ටුවක් පෙරළීමෙන් මළ සිරුරු 17 ක් සොයාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි 

ඒ අවසර දී ඇති ප්‍රමාණයට වඩා සහ නීතිවලට පටහැනිව බෝට්ටුව යාත්‍රා කිරිමත් වඩදිය බාදිය නිසා යාත්‍රාව පෙරළීමට හේතු වූ බවත් නයිජීරියානු ජල මාර්ගවල බෝට්ටු අනතුරු බහුලව සිදු වන්නේ ප්‍රධාන වශයෙන් තදබදය සහ දුර්වල නඩත්තු කටයුතු හේතුවෙන් බවත් විදෙස් මාධ්‍ය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join