තෙරපීමකින් 10ක් ජිවිතක්ෂයට.. (විදෙස්)

Canada
By krishani Jan 03, 2023 08:51 AM GMT
Report

උගන්ඩාවේ නව අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා පැවැත් වූ උත්සවයක් අතරතුර දී සිදු වු තෙරපීමකින් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරටින් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join