විදුලි ගාස්තුව වැඩි කිරිමට එරෙහි අඳුරු විරෝධය..

Sri Lanka
By krishani Jan 08, 2023 07:49 AM GMT
Report

යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කිරීමට අද (08) පස්වරු 6.30 සිට රාත්‍රී 7.00 දක්වා විදුලි පහන් නිවා දමා සිය විරෝධතාවය දක්වන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join