ධානිෂ් අලී සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දුන් නියෝගය..

Sri Lanka
By krishani Aug 15, 2022 07:05 AM GMT
Report

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join