ධානිෂ් අලි ඇතුළු පිරිසකට ලැබුණු අධිකරණ නියෝගය

By Sithumi Jul 28, 2022 12:38 PM GMT
Report

ධානිෂ් අලි ඇතුළු විසි එක් දෙනකුට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගියදා ජාතික රූපවාහිනියට ඇතුළු වී  සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන්  ඩුබායි බලා යෑමට ගිය අවස්ථාවේදී ද දී දාන අලි නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

Join now