සංදර්ශන වේදිකාවේ ප්‍රතාපවත් හඩ දමිත් ජීවන රඟමඩලට සමුදෙයි..(PHOTOS)

Sri Lanka Actress
By Aruna May 07, 2023 04:49 AM GMT
Report

සංදර්ශන වේදිකාවෙ ප්‍රතාපවත් හඩ පෞරුෂකට හිමිකම් කියන ප්‍රවීන නිවේදන ශිල්පී දමිත් වර්ණකුලසූරිය නම් සොදුරු නිහතමානී කලාකරුවානන් සිය ජීවන රඟමඩලට සමුදී තිබෙනවා.

ඒ කාලයක් තිස්සේ අත්විදිමින් සිටි දරුණු පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ සමුගැනීමත් සමග ඔහුට ආදරය කරන රසිකයින් සිය කණගාටුව පළකරමින් මුහුණු පොතට තම සාතිශය සංවේගය පළකර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery