වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යහන 12 සිට ඇඳිරි නීතිය පැනවේ
Ranil Wickremesinghe
Curfew
Sri Lanka
By Sewvandhi
කොළඹ දිස්ත්‍රික්කයට අද දහවල් 12 සිට ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෙට (15) අලුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹට ඇඳිරි නීතිය පැනවීමේ නියෝගය වැඩබලන ජනාධිපති වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.
එන විශේෂ නිවේදනය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...Join Now |
