වර්ජනය කළ ලංගම බස් වෘත්තීය සමිති සංගමය අද දින ගත් විශේෂ තීරණය..

Sri Lanka Sri Lanka Bus Strike
By krishani Jul 09, 2022 04:19 AM GMT
Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සදහන් කළේ වර්ජනය අවසන් කිරීමත් සමඟ සිය බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය සඳහා එක් කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join