ලංගම යත් සේවයෙන් ඉවත් වෙයි..? හෙට දවල් 12 සිට කරන්න යන දේ

Sri Lanka IMF Sri Lanka Sri Lanka Bus Strike Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 07, 2022 08:44 AM GMT
Report

ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබා නො දුන හොත් හෙට (08) දහවල් 12 සිට රාජකාරීවලින් වැළකී සිටින බව ලංගම සේවකයින් පවසනවා.ලංගම වෘත්තීය සමිති මේ බව නිවේදනය කරනවා.

මේ අතර, මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටුව විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසන්නේ, රජය විසින් යෝජනා කරන ලද වැඩසටහන IMF පිළිගෙන ඇති බවයි.

................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now