ලංගම බස් වර්ජනයක..

Sri Lanka Sri Lanka Bus Strike Strike Sri Lanka
By krishani Jul 08, 2022 08:01 AM GMT
Report

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් මේ වනවිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළඹ ඇති බවට වාර්තා වේ.

ඒ සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබා නොදීමට විරෝධය පළ කරමින් ය.

අද (08) දහවල් 12සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර පස්වරු 2ට විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ද සූදානම් වන බවට වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join