ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි එකවරම සිදු වූ වෙනස - ලංකාවටත් බලපායි ද?....

By krishani Jul 10, 2022 02:57 AM GMT
Report

ඇමෙරිකානු ඩොලර් 105 දක්වා පෙරේදා (08) දින පහත වැටී තිබූ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (09) දිනය වනවිට යළි ඉහළ ගියේ ය.

එහි අගය මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 107 යි ශත 2 ක් ලෙසටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join