ගෝල්ෆේස් කිඹුලා ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට ඇවිත්.

Port of Colombo Sri Lanka President of Sri lanka
By Wayomi Mar 03, 2023 11:51 AM GMT
Report

අද (03) දහවල් ගාලු මුවදොර වෙරළ තීරයේ සිටි කිඹුලෙකු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති තණබිස්ස මතට පැමිණ තිබෙනවා.

මෙම කිඹුලා ගැන ඊයේ දිනයේ වාර්තා වූ අතර කිඹුලා මුහුදු රළ සමග ගොඩබිමට පැමිණෙන අයුරු දැක්වෙන වීඩීයෝ පටයක් ද සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW