ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පාප් වහන්සේගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jul 18, 2022 08:44 AM GMT
Report

ශ්‍රී ලංකාවේ අර්බුදය සාමකාමීව සහ සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරැකෙන ලෙස විසඳා ගත යුතු බව පාප් වහන්සේ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් වළකින ලෙසත්, පොදු යහපත සඳහා සංවාද ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද පාප් වහන්සේ එහිදී සඳහන් කලේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join