කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් - එක් කාන්තාවක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Crime
By krishani Feb 27, 2023 07:54 AM GMT
Report

රත්ගම - ඕවකන්ද ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී එක් කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මියගොස් ඇත්තේ විසි හැවිරිදි කාන්තාවක් වන අතර මියගිය කාන්තාව තම නිවසේ සිටිය දී ඇයගේ මවගේ සොහොයුරා පැමිණ ඇයට සහ මවට තියුණු ආයුධයකින් පහර දී ඇත.

ඊට හේතු වී ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join