තවත් මනුෂ්‍ය ඝාතනයක්.

Crime
By krishani Feb 17, 2023 04:46 AM GMT
Report

ඇහැලියගොඩ - තලාවිටිය වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු වුණු මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත.

තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇථුළු කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර මරණකරු  අවුරුදු 25ක අලුත්කෑල්ල, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join