පල්ලියක වෙඩි තැබීමක් - 07ක් ජිවිතක්ෂයට..

Crime Germany
By krishani Mar 10, 2023 02:49 AM GMT
Report

උතුරු ජර්මනියේ හැම්බර්න් නගරයේ ආගමික නිකායකට අයත් පල්ලියක සිදු වූ වෙඩි තැබීමකින් හත්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති අතර ඒ එරට වේලාවෙන් රාත්‍රි 9ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩික්කරු ද මිය ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.