නිවසක් තුළ මාස 06ක් වයසැති බිළිදෙකු ඇතුළු 06ක් ඝාතනය කරලා..

Crime California
By krishani Jan 17, 2023 08:36 AM GMT
Report

කැලිෆෝනියාවේ නිවසක් තුළ මාස 06ක් වයසැති බිළිදෙකු ඇතුළු හය දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ආරවුලක් ඊට හේතුව වී ඇත.ඝාතනය සිදු වන අවස්ථාවේ නිවස තුළ පුද්ගලයින් 08 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු නිවස තුළ සැඟව සිට ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කැලිෆෝනියා ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join