පියා විසින් සිය දරු දෙදෙනා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් ප්‍රකාශයක්.

Sri Lanka Police
By krishani Feb 07, 2023 09:10 AM GMT
Report

අරණායක - පොල්අඹේගොඩ - ගොඩිගමුව ප්‍රදේශයේ දී පියා විසින් සිය දරු දෙදෙනා ඝාතනය කොට ඔහු ද සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාලව දරුවන්ගේ මවගෙන් ඇතුළු 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසයි.

දෙපාර්ශවයේම ඥාතීන්ගෙන් සහ ප්‍රදේශවාසින්ගෙන් තොරතුරු සටහන් කරගෙන ඇති අතර පොලිසිය දැනට සැක පළ කරනුයේ කලක සිට පවතින පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු ව ඇති බවට ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join