බිරිඳ විසින් සිය සැමියාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි.

Sri Lanka Crime
By krishani Apr 10, 2023 03:56 AM GMT
Report

පුලතිසිගම ප්‍රදේශයේ දී බිරිඳ විසින් සිය ස්වාමි පුරුෂයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

ඒ ඔවුන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ය.

සැකකාර බිරිඳ ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුලතිසිගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join