ක්‍රෙඩිට් කාඩ්පත් වාර්ෂික පොලී අනුපාතිකය ඉහළට..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Jul 24, 2022 05:55 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය 36% දක්වා ඉහළ දමා ඇති බව බැංකු පවසනවා.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත මත පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 08 වැනිදා තීරණය කළ අතර ඉන්පසුව පැවති පොලී අනුපාත 18% සිට 24% දක්වාත්, පසුව 30% දක්වාත්, දැන් නැවත වරක් 36% දක්වාත් වැඩි කර ඇත.