අද කොවිඩ් එන්නත ලබා දෙන සියලු මධ්‍යස්ථාන මෙන්න.

Corona Sri Lanka Colombo Galle Kaluthara Covid vaccines places
By Aruna Jan 28, 2022 03:24 AM GMT
Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ජනවාරි 28) ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ එන්නත් ලබා දෙන සියලු මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery