අද යළිත් කොවිඩ් ආසාධිතයින් ගණන වැඩිවෙයි...

COVID-19 COVID-19 Vaccine Ministry of Health Sri Lanka
By Sithumi Jul 28, 2022 01:17 PM GMT
Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 131 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665379ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) ප්‍රකාශයට පත් කළ කොවිඩ් මරණ සටහන අනුව ඊයේ (27) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මරණ කිසිවක් වාර්තා වී නැහැ. 

 මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16548ක්. තව කියවන්න