කොවිඩ් මරණ ගණන සම්බන්ධයෙන් තත්වය භයානක වෙයි.. අද ගණන..

By Sithumi Jan 29, 2022 11:53 AM GMT
Report

තියෙන මෙරටින් කොරෝනා ආසාදිත මරණ 14ක් වාර්තා වී තිබේ.

ඒ ඊයේ (28) දින මෙරටින් හඳුනාගත් කොරෝනා මරණ වේ .

 ඒ අනුව මේ දක්වා වාර්ථා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15 400 දක්වා ඉහළ ගොස් තිබේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now