ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් විශේෂ තීරණයක්..

Cricket Sri Lanka Cricket Sri Lanka
By krishani Jul 11, 2022 04:10 AM GMT
Report

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා තත්ත්වයෙන් පසුවන නිසා ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා කැඳවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join