අද (3/14) වාර්තා වූ covid ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව

vaccination Covid19 Delta Omicron
By Sewvandhi Mar 14, 2022 12:34 PM GMT
Report

අද (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 345 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 656,386ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (13) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,407කි.

...............................................

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now