Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..

vaccination Covid19 Delta Omicron qurrantine
By Sewvandhi Mar 20, 2022 03:30 PM GMT
Report

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 236 දෙනෙකු  වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 658197ක් ලෙසටයි.

ආසාදිතයන් 17090ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 624676ක්.

.......................................

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now