Covid ආසාදිතයින්ගේ පැහැදිලි වැඩි වීමක්..අද තත්ත්වය මෙන්න..

Infection lockdown vaccination Covid19 querantine
By Sewvandhi Jan 26, 2022 02:51 PM GMT
Report

අද (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 927ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 604,581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම,මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 25 තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයන් 8ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now