කොවිඩ් මරණ අදත් වාර්තා වෙයි..

By Sithumi Jul 29, 2022 01:29 PM GMT
Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කරන ලද අද (29) දිනයේ වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 05කි.

මේ අතර අද දිනයේ වාර්තා කළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 143ක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.