කවුරුත් නොසිතූ Covid මරණ ගණනක් වාර්තා වෙයි
vaccination
Covid19
Delta
omicron
Sri Lanka covid situation
By Sewvandhi
මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මෙම මරණයත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16416ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 656814ක් හඳුනාගෙන ඇති අතර ඉන් 21206ක් නිවෙස්වල හෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 619193ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |