අද දින (3/15) වාර්තා වූ සමස්ත Covid ආසාදිතයින් සහ මරණ වාර්ථාව මෙන්න..
lockdown
vaccination
Covid19
delta
Omicron
By Sewvandhi
අද (15) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 428ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 656,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 08ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (14) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,415කි.
...........................................
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |