අද දිනයේ (3/13) වාර්තා වූ සමස්ත covid ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව

vaccination Covid19 delta Omicron
By Sewvandhi Mar 13, 2022 01:35 PM GMT
Report

කොවිඩ් වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 311 දෙනෙකු අද (13) දිනයේ දී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්‍ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 656,041ක්.

මේ අතර, තවත් කොවිඩ් මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (12) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,397කි.

.....................................................

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now